You are here Article Aquatics

Aquatics

ජාත්‍යන්තරය තුල අවධානයට ලක් වූ අපේ කිඳුරා කොන්රඩ් ෆ්‍රෑන්සිස්

E-mail Print PDF
පිහිනුම් ක්‍රීඩාවෙන් මෙරටට කීර්තියක් ලබා දීමට සමත් අතලොස්සක් අතරින් කොන්රඩ් ෆ්‍රැන්සිස්හට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. පසුගියදා නිමාවට පත් වූ පොදු රද මඩුළු ක්‍රීඩා තරඟාවලියේදීද ශ්‍රී ලංකාව නියෝජනය කල කොන්රඩ් හට කොතරම් අවධානය යොමු වී තිබුණේද යත් “අල් ජසීරා” නාලිකාව තුල ඔහු පිළිබඳ විශේෂ සටහනක් තැබීමට තරම් ඔහු පිළිබඳ අවධානය යොමුව තිබීම අප රටෙහි පිහිනුම් ක්‍රීඩාව සම්බන්ධයෙන් සුවිශේෂී වූ කාරණාවකි. ඔවුන් කොන්රඩ් ගැන සඳහන් කර තිබුණේ “Sri Lanka’s big fish in the pool” ලෙසයි.

වයස අවු. 8 දී පමණ තමන්ගේ සීයා සමගින් ගල්කිස්ස වෙරළ තී‍රයෙන් පිහිනුම් ක්‍රීඩාවට අත්පොත තැබූ කොන්රඩ් ෆ්‍රැන්සිස් මේ වන විට අඩි 6ක් උස දැවැන්ත තරැණයෙකු වන අතර වේග පන්දු යවන්නෙකු ලෙස ක්‍රිකට් ක්‍රීඩාවෙන්ද දස්කම් දැක්වීමට සමත්ව තිබේ.

 

 


ඔහු විසින්

  • 1999 දකුණු ආසියානු තරඟාවලියේ රිදී පදක්කම් 3
  • 2000 සිඩිනි ඔලිම්පික් උළෙල නියෝජනය
  • 2002 මැන්චෙස්ටර් පොදු රද මඩුළු තරඟාවලි නියෝජනය
  • 2003 ආසියානු වයස් කාණ්ඩ තරඟාවලි රන් පදක්කම
  • 2004 දකුණු ආසියානු ක්‍රීඩා
  • රන් - 2
  • රිදී - 2
  • ලෝහ - 2
  • සහ තරඟ වාර්ථා 2ක් පිහිටු වීම
  • 2006- පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල
  • 2010- පොදු රද මඩුළු තරඟාවලියේ මී. 50 සමනල ආර නව ශ්‍රී ලංකා වාර්ථාවක් පිහිටුවීම

ආදී වශයෙන් පිහිනුම් ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් සුවිශේෂී කාර්යය භාරයක් ඉටු කරලීමට සමත්ව තිබේ. ඉදිරියටත් ඔබට ජයග්‍රහණයන් ලැබ ලංකාවට කීර්තියක් ලබා දීමට හැකි වේවායි sport.lk අපි සුභ පතන්නෙමු.

 

photograph by M.B. Imaran

Last Updated on Wednesday, 20 October 2010 06:42

අනාගතයට කිදූරියක්

E-mail Print PDF

fld<U ñhqishia úÿyf,a 11 jifrys bf.kqu ,nk ;=,drd ldßhmafmreu YsIHdj" msyskqï l%Svdfjka ch.%yK /ilg ysñlï lshñka" ;ud wkd.;fha furg msyskqï l%Svd ;rejla jk njg fmrksñ;s t<ssolajd ;sfí'

jhi wjqreÿ 8 § msyskqï l%Svdjg fhduq jQ ;=,drd" m<uqj jhi wjqreÿ 11ka my< mdi,a Y+r;djla ysñlr.ksñka ;u yelshdj t<s±lajQjd h' ls;aisß f*dkafiald yd ufyaIa fmf¾rd hk mqyqKqlrejka hgf;a mqyqKqj ,nñka foaYSh jYfhka ch.%yK /ila u ysñlr.;a weh úfoaYSh ;r. ixpdrj,g o iyNd.s ù we;' ;j o ñhqishia úÿyf,a msyskqï kdhsldj f,i o weh lghq;= lrhs' msyskqï l%Svdjg wu;rj mdi,a ±,a mkaÿ lKavdhfï idudðldjl o jk ;=,drd miq.sh jir 17ka my< iuia; ,xld Y+r;dj ÈkQ mdi,a lKavdhfï o idudðldjls' fuhg wu;rj cjk yd msáh bijqj,§ o l=i,;d olajk ;=,drd ldßhmafmreu fï jk úg niakdysr m<d;a j¾K iy cd;sl mdi,a l%Svd j¾K o ysñlrf.k ;sfí'


Last Updated on Thursday, 11 March 2010 00:13