You are here Article Athletics

Athletics

යොවුන් ඔලිම්පික්

E-mail Print PDF

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපතිවරයෙකුව සිටි ජැක්ස් රොජ් මහතාගේ අදහසක් ලෙස ක්‍රියාත්මක වෙමින් වර්ෂ 2006 ග්වාතමාලාවේදී පැවති 119 වැනි ඔලිම්පික් කමිටු සමුළුවේදී ලෝක යොවුන් ඔලිම්පික් තරඟාවලි ආරම්භයට අඩිතාලම වැටිණි.

ඒ අනුව පළමු යොවුන් ඔලිම්පික් තරඟාවලිය ලබන අගෝස්තු මස සිංගප්පූරැවේදී ආරම්භ කරනුයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3500 සහ නිලධාරීන් 875කගේ සහභාගීත්වයෙනි. ජාතීන් 170ක් නියෝජනය කරමින් මොවුන් සහභාගී වනුයේ ක්‍රීඩා ඉසව් 26ක් සඳහා සහභාගී වීමටයි.

පළමු යොවුන් ඔලිම්පික් තරඟාවලියේ සත්කාරකත්වය ලබාගැනීමට සිංගප්පූරැව,ඉතාලිය, ග්‍රීසිය, තායිලන්තය හා රැසියාව යන රටවල් ඉදිරිපත් වූ අතර,අවසානයේ සිංගප්පූරැව ඡන්ද 53ක් හා රැසියාව ඡන්ද 42 ක් ලෙස සිංගප්පූරැවට සත්කාරකත්ව‍ය හිමි විණි.

මේ තරඟාවලිය සඳහා සහභාගී වීමට වරම් ලැබෙනුයේ වයස 14-18ත් අතර ‍ෙයෟවනයන්ටය, කෙසේ වුවද පළමු ව‍රට පවත්වනු ලබන මේ තරඟාවලියේදී තම උපරිම දක්ෂතාවන්ට එළැඹීමට සියලු රාජ්‍යයන් තරග කරනු නොඅනුමානය. තරඟාවලියට සත්කාරකත්ව‍ය සපයන සිංගප්පූරැන මේ වන විටත් සිය උපරිමය යොදවමින් තරඟාවලිය සාර්ථකත්වයට කටයුතු කරනු නියතය.


අගෝස්තු මස 14 වැනි දින සිට 26 දක්වා තරඟාවලිය පැවැත්වෙන අතර, එහිදී රන් පදක්කම් 184ක් බෙදී යෑමට නියමිතයි.


* දුනු විදීම
* හොකී
* මලල ක්‍රීඩා
* කිමිදුම් තරග
* බැඩ්මින්ටන්
* පංච ප්‍රයාම තරග
* බාස්කට් බෝල්
* බර ඉසිලීම
* බොක්සිං
* ජූඩෝ
* ඔරැ පැදීම ‍
* රෝවිංග්
* පා පැදි
* ඉලක්කයට වෙඩි තැබීම
* අශ්වාරෝහක තරග
* පිහිනුම්
* කඩු හරඹ
* ටයිකොන්ඩෝ
* පා පන්දු
* ටෙනිස්
* ජිම්නාස්ටික්
* වොලිබෝල්
* හෑන්ඩ් බෝල්
* රැවල් ඔරැ

යන තරග ඉසව් තරඟාවලියේදී පවත්වනු ලබන අතර, තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙකු සඳහා අවස්ථාව ලැබී ඇත. එනම්, පිහිනුම්-හේෂාන් උනම්බුව, මාධවී වීරතුංග, මලල ක්‍රීඩා - ඉඳුනිල් හේරත්, ටේබල් ටෙනිස්-නුවනි නවෝද්‍යා, ශෂිරංග, බැඩ්මින්ටන්‍ තරග සඳහා තවම නමක් යෝජනා වී නොමැත.


‍කෙලෙසක හෝ මේ ‍ ‍ෙයෟවනයන්ට ජාත්‍යන්තර තලයේදී මෙවැනි තරඟාවලි අත්දැකිම් ඇසු‍රෙන් සිය අනාගතය වෙනුවෙන් බොහෝ දේ ලබාගත හැකි වනු නිසැකය. දැන් ඔවුන්ට අවස්ථාව ලැබී ඇත. කළ යුතුව තිබෙනුයේ එයින් නිසි ප්‍රයෝජන අත් කර ගැනීමයි.

Last Updated on Wednesday, 26 May 2010 10:36

සාග් කලු පෑල්ලම්

E-mail Print PDF

fujr mj;ajkq ,enQ tfldf<diajeks id.a ;r.dj,sh ms<sn|j ieufokd wjOdkfhka hq;=j n,d isáh o tys§ n,dfmdfrd;a;= jQ wkaoñka Y%S ,xldjg molalï ,nd.ekSug fkdyels ú‚' úfYaIfhka u fujr ;r.dj,sh i|yd l%Svl l%Säldjka úYd, m%udKhla iyNd.s jQ w;r" rchg tA i|yd ±Íug isÿ jQ msßjeh o w;suy;a h'

ldka;d mdmkaÿ lKvdhu úfkdao ijdßhlg iyNd.s jQjd fia lsisÿ ;r.hlg iyNd.s fkdù wdmiq ,xldjg meñ‚fha uyck uqo,a ksrmrdfoa úkdY lrñks' flfia jqj;a hï ;rñka fyda molalï ,nd .ekSug yelshdj ,enqfKa nr bis,Sï" u,, l%Svd iy msyskqï jeks biõ uÕsks' miq.sh ;r.dj,sh ;=<§ Y%S ,xldjg rka molalï 4la Èkd .ekSug yels jQ jQIq l%Svdj u.ska fujr tlÿ rka molalula fyda ,nd.ekSug Y%S ,xldjg fkdyels jQ w;r Y%S ,xldjg jQIq l%Svdfjka ol=Kq wdishdkq l,dmfha my<g weo jeàug isÿú‚' È.= ld,hla mqrdjg jQIq ix.ufha ks,OdÍka úiska isÿlrkq ,nk ¥IK iy jxpd iy.; lghq;= ksid fï ;;a;ajh Woa.;j we;s neõ id.a rkamolalï ,dNS m%Nd;a ukqrx. wm yd mejiS h'

úfYaIfhka fuys§ Tyq i|yka lf<a" fujr ;r.dj,shg Tyqf.a bÈßm;a ùu j<lajd,kq ms‚i jQIq ix.ufha ks,OdÍka l%shd l< njhs' ;ud tA ms<sn|j ckdêm;s f,alï ld¾hd,hg okajd isá w;r" ckdêm;s f,alï ld¾hd,fha wK fkd;ld jQIq ks,OdÍka lghq;= lrñka ;udj ;r.hg iyNd.s lr fkd.;a nj;a Tyq mjihs' Tyq ;jÿrg;a m%ldY lf<a uu ks,OdÍkag újD; wNsfhda.hla l<d" yels kï rka molalï Èkd fmkajkak lshd' Tjqkag tlÿ rka molalula fyda Èkd.; fkdyels jQjd' yßu lK.dgqhs wm rfÜ jQIq l%Svdjg isÿ ù we;s úm; ±lalu l,dmfha m<uq ;ek isá wm ±ka my<g jeá,d' 2008 T,sïmsla ;r.dj,shg uu iyNd.sfj,d 8 jk ia:dkh ysñ lr.;a;d' th ;ud ol=Kq wdishdkq l,dmfha jQIq l%Svlhl= fuf;la olajd we;s fyd| u olaI;djh' uu mqyqKq jQfha f,dj isák fyd|u jQIq uydpd¾hjreka hgf;a' udf.a ;dlaIK Ndú;h m%dfhda.sl l%shdÞu ms<sn|j ug fyd| úYajdihla ;sfhkjd' ks,OdÍka uf.ka m<s.kak lrk lghq;= ksid rgg ,efnkak ;snQ lS¾;sh ;ud ke;s jqfKa'

fï whqßka úuid ne,Sfï§ jQIq l%Svdjg isÿ jQ fï w¾nqoh ms<sn|j wmf.a wjOdkh ksielj u fhduq úh hq;= h' rgla jYfhka l%Svdjg fhduqùfï§ fm!oa.,sl fya;= u; iqÿiaidg iqÿiq;ek fkd,eîu uÕska w.;sh isÿ jkafka rfgys wkd.; mrmqrg hs'