You are here Article Cricket ඉන්දියාව අවසන් පූර්ව වටයට

ඉන්දියාව අවසන් පූර්ව වටයට

E-mail Print PDF

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජ‍යට පත්කරමින් ඉන්දියානු කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට අද දින සුදුසුකම් ලබාගනු ලැබීය. අද තරගයේදී කාසියේ වාසිය දිනා ඔස්ට්‍රේලියාව පලමුව පන්දුවට පහරදුන් අතර පන්දුවාර 50 අවසන ලකුණු 260ක් වාර්ථා කලේ නායක රිකී පොන්ටිංගේ ශතකයද සහිතවය,පිලිතුරු ඉනිම ඇරඹු ඉන්දියානුවෝ කඩුළු 5ක් දැවි තරගයේ ජයග්‍රහනය ලබා ගනු ලැබුවේ පන්දුවාර 47ක් තුලදීය. තෙන්ඩුල්කාර් ,ගාම්බීර් සහ යුවරාජ් අර්ධ ශතක වාර්ථා කරමින් ඉන්දියාව ජයග්‍රහණය කරා මෙහෙයවනු ලැබීය.

Add comment


Security code
Refresh