You are here Article Cricket (අ )වාසනාව

(අ )වාසනාව

E-mail Print PDF

ලෝක කුසලානයෙන් අවසන් මොහොතේ නොසිතු පරාජයකට ලක්වීමට ශ්‍රි ලංකා කණ්ඩායමට සිදුවින තරගයේ සියල්ල අපේ වාසියට සිදුවු නමුදු අවසානයේ ඉන්දියාව හමුවේ පරාජයට පත්වීමට සිදුවුයේ අවාසනාවන්ත ලෙසය. මෙහිදි සැලකිල්ලට ගතයුතු කාරණාව නම් ලකුණු 275ක් ලබා ගනිමින් හොද සටනක් ලබා දිය හැකි තත්වයකට පැමිනි අප ක්‍රිඩකයන් ඉන්දිය කණ්ඩායමේ ප්‍රභල කඩුළු 2ක් තරගය ආරම්භයේ දවා ලනු ලැබුවද ඉන් අනතුරුව කිසිදු අයුරකින් පීඩනයක් එල්ල කිරිමට නොහැකිවීම ම පරාජයට හේතුවින. කෙසේ වුවද ශ්‍රි ලංකාවෙන් බිහිවු දක්ෂතම පිතිකරුවකු බව සනාත කරමින් මහේල ජයවර්ධන අගනා ශතකයක් වාර්ථා කල අයුරු ප්‍රශංසනීය වින. ලෝක කුසලාන අවසන් මහා තරගයක ශතකයක් වාර්ථා කරමින් මහේලයන් තම වාර්ථා පොතට තවත් එක් පර්ච්ඡේදයක් එක් කරගත් නමුත් ශ්‍රි ලංකාව නැවතත් ලෝක ශූරයන් බවට පත්විමට තිබු අවස්ථාව මග හැරි යන ලදී, දැන් ඒ පිලිබදව චොදනා එල්ල කිරිමෙන් ඇති සෙතක් නොමැත ඉතිරිව තිබෙනුයේ රටේ කීර්තිය රැක ගනිමින් ඉදිරි තරගාවලි සදහා හොදින් මුහුණ දිමයි.

Add comment


Security code
Refresh