ඔයා ගැන විස්තර ටිකක් කියන්න..
නම - කීත් ඩ් මේල්
වයස - 19
පාසැල - De Mazanod college, Kandana.
St' Joseph's college, Colombo 10.
Gateway college.
ගම - ජා ඇල
පව්ලේ විස්තර - අම්මා තාත්තා ( Attorney-at-law ) අක්කා
කැමතිම ක්‍රීඩාව ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව - මලල ක්‍රීඩා , 100m Asafa Powell.
මොනවද කරන sports සහ events?
100m, 200m
කොහොමද ක්‍රීඩාවට යොමු උනේ?
පොඩිකාලේ sports meet වලින් තමයි මම පටන් ගත්තේ, ඊට පස්සේ දිගටම මලල ක්‍රීඩාව තමයි කරේ.
මොනවද මෙතෙක් ලබාගෙන තියන ජයග්‍රහණ?
2006- Qualified for the Junior National Athletics Squad.
Western Province U17 -100m 1st 11.00 sec (New Meet Record)
200m 1st 22.20 sec (New Meet Record)
(Best Athlete Championship Awarded)
Junior National Championship U16 -100m 1st 11.42 sec (New Meet Record)
200m 1st 22.80 sec (New Meet Record)
(Best Athlete Championship Awarded)
Senior Championship (John Tarbet) U16 -100m 1st 11.40 sec (New Meet Record)
200m 1st 22.86 sec
84th National Athletics ChampionshipsU20 -100m 1st 11.34sec
Makita Junior Athletics Championship (Maldives) -100m 1st 11.49
200m 1st 23.68
National School GamesU17 -100m 3rd 11.10(Has Broken the Record)
200m 1st 22.10(New Meet Record)
2007- Qualified for the Junior National Athletics Squad.
Western Province U17 -100m 1st 11.00 sec (Has Equal Record)
200m 1st 22.40 sec
Championship Awarded)
Brunei Open Track & Field National Championship -200m 1st 22.04sec
100*4 1st 42.71sec
All Island School Games U17 -100m 1st 11.17sec
200m 22.67sec
National Trials for Junior SAG 2007 -100m- 10.83sec
Junior SAG 2007 -100*4 1st 42.17
2008- Qualified for the Junior National Athletics Squad.
International School Athletics Championship - 100m 2nd 10.92
200m 2nd 22.02
Junior National Championship U18 -100m 1st11.08 sec
200m 1st 22.50 sec
(Best Athlete Championship Awarded)
Commonwealth Youth Games -100*4 1st 40.85sec (New Meet Record)
Senior Championship (John Tarbet) U18 -100m 1st 11.08sec
200m 1st 22.86sec
All Island School Games -100m 2nd 10.85sec
200m 2nd 22.15sec
• Awarded the “AWARD OF DOVE” of Gateway College, Colombo, Sri Lanka.
• Selected to Represent Sri Lanka at Junior Asian Athletics Championship 2008 for 100m & 100*4.
• Represented Sri Lanka at Olympics Youth Camp Beijing 2008.
• Most Popular Junior Sportsman of the Year 2007.
2009- Qualified for the Junior National Athletics Squad.
All Island School Games -100m 1st 11.07sec
200m 1st 22.62sec
Red Cross Athletics Championship - 100m 2nd 11.08sec
National Championship - 100m 7th 11.08sec
· Awarded the “AWARD OF DOVE” of Gateway College, Colombo, Sri Lanka.
· Awarded the “Best Athlete of the Year 2009” at Western Province Schools Colors Ceremony.
2010- Qualified for the Junior National Athletics Squad.
Lanka Lions Athletics Championship - 100m 1st 10.9sec (New Meet Record)
200m 1st 21.7sec (New Meet Record)
(Best Athlete Championship Awarded)
Junior National Championship U20 - 200m 1st 22.47 sec
1st National Trial Open Category - 100m 3rd 10.97 sec
(Qualified for the National Athletics Pool)
තරුණ ක්‍රීඩකයෙක් හැටියට ඔබ ක්‍රීඩාවයි පව්ද්ගලික ජිවිතයේ වැඩ කටයුතු සමබරව කරගෙන යන්නේ කොහොමද?
practice වෙලාවට ඒ වැඩ කරලා , අනිත් වෙලාව studies සහ අනිත් වැඩ වලට කාලය වෙන්කරගෙන තියෙන්නේ. මට හොඳ සහයෝගයක් ලැබෙන නිසා දෙකම පටලවගන්නේ නැතුව කරගෙන යනවා.
ඔයාගේ ක්‍රීඩා වැඩවලට කව්ද උදව් කරන්නේ?
ගොඩක් දුරට උදව් කරන්න ගෙදරින් තමයි , අම්මා සහ තාත්තා තමයි ගොඩක් උදව් කරන්නේ.
ගෙදරින් සහ පාසලෙන් ලැබෙන සහයෝගය මොනවගේද?
ගෙදරින් තමයි ගොඩක් සහයෝගය ලැබෙන්නේ , හැමදේටම support එක හම්බෙන්නේ ගෙදරින් , ඉස්කොලෙනුත් හොඳ සහයෝගයක් ලැබුණා (Gateway College). දැන් නම් පාසල් යන්නේ නෑ.
Sports අමතරව මොනවද කරන්නේ?
මම දැනට LLB degree එක කරනවා. මේ දවස් වල එකේ වැඩ තමයි දිගටම කරන්නේ.
අනාගත බලාපොරොත්තු?
ක්‍රීඩාවෙන් ඉස්සරහට යන්න තමයි ගොඩක් බලන්නේ . එකත් එක්කම studies කරන්න ඕන.
ලංකාවේ ක්‍රීඩාව සහ ක්‍රීඩක, ක්‍රීඩිකාවෝ ගැන මොකද හිතන්නේ?
ඇත්තටම ලංකාවේ ගොඩක් හොද ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඉන්නවා එත් කිසිම support එකක් නෑ ! ප්‍රසිද්දියක් නෑ . cricket වලට සහ දැන් rugby වලට වගේ හැම ක්‍රීඩාවටම ප්‍රසිද්දියක් තියෙනවනම් හැම ක්‍රීඩාවම දියුණු වෙයි.
ලංකාවේ ක්‍රීඩාව විතරක් කරලා ඉදිරියට යන්න පුලුවන්ද?
බොහොම අමාරුයි ගොඩක් කැපිලි විතරයි තියෙන්නේ. කව්රුත් උදව් දෙන්නේ නෑ. ක්‍රීඩාව විතරක් කරලා බෑ, ඉගනගෙනත් තියෙන්න ඕනේ.. ලංකාවේ රැකියාවක් විදිහට ක්‍රීඩාව කරන්න අමාරුයි.
අපේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ වෙනස් වෙන්න ඕනේ තැන් මොනවද?
වෙනස් වෙන්න නම් ගොඩක් දේවල් තියෙනවා , මුලින්ම මලල ක්‍රීඩාවේ පාලනය වෙනස් වෙන්න ඕනේ ඔක්කොම . ඒ වගෙමේ ක්‍රීඩා කරපු , ක්‍රීඩාව දන්නා මිනිස්සුන්ව මේ තැන් වලට ගන්න ඕන , ඒ වගේම හොඳ sponsor ship ක්‍රීඩකයන්ට ලැබෙන්න ඕන , එහෙම නැතුව ක්‍රීඩාව දියුණු කරන්න බෑ.

