You are here News Aquatics

Aquatics

ශ්‍රි ලංකාව දකුණු ආසියානු වෙරල ක්‍රිඩා පලමු පදක්කම දිනාගනි

E-mail Print PDF

දකුණු ආසියානු වෙරල ක්‍රිඩා තරගාවලියේ ශ්‍රි ලංකාව වෙනුවෙන් පලමු පදක්කම දිනා ගැනිමට මැරතන් පිහිනුම් තරගයට සහභාගි වු  තවමත් පාසැල් සිසුවකු වන කොළඹ ආනන්ද විදුහලේ පැතුම් එදිරිසිංහ සමත්වින. ඔහු විසින් එම තරගයේ ලෝකඩ පදක්කම දිනා ගැනිමට සමත් වු අතර ඒ අනුව දකුණු ආසියානු වෙරල ක්‍රිඩා තරගාවලියක ශ්‍රි ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනු ප්‍රථමයා බවට ඔහු ඉතිහාසයට එක්වින.


දකුණු ආසියානු වෙරළබඩ ක්‍රීඩා ලංකාවේදී

E-mail Print PDF

ප්‍රථමවරට පවත්වනු ලබන දකුණු ආසියානු වෙරළබඩ ක්‍රීඩා  තරගාවලිය ලබන ඔක්තෝබර් මස 8 සිට 14 දක්වා හම්බන්තොට,තිස්සමහාරාම් සහ තංගල්ල යන නගරවලදි පැවත්වීමට කටයුතු සංවිධානය කර තිබේ, බිච් වොලිබෝල්, බිච් නෙට්බෝල්,බිච් කබඩි, බිච් පාපන්දු,බිච් පැසිපන්දු ඇතුළු ඉසව් 12ක් සදහා පදක්කම් 38ක් වෙනුවෙන් කළාපීය ක්‍රිඩක ක්‍රිඩිකාවන් මෙහිදි තරගවැදිමට නියමිතය, මෙහි නිල ලාංචනය ලෙස සලු පාලියෙ යොදාගෙන තිබේ.


හේශාන් ගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

E-mail Print PDF

සිංගප්පුරුවේදී පැවත්වෙන පළමු යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළලේ පිහිනුම් තරගාවලියේදි මීටර 50 පසු පස ආර ඉසව්වේ (බාලකා අවසන් පූර්ව තරගයේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට හේෂාන් උණම්බුව සමත් විය.

හෙෂාන් එම ඉස්ව්ව තත්පර 27.70 නිම කරමින් මෙම වාර්තාව පිහිටවූ නමුත් ඔහුට තරගයේදී හය වැනි තැන හිමි විය.

 

New National Swimming record by Mathew

E-mail Print PDF

A new Sri Lankaswimming record has been established by 14 year old Mathew Abeysinghe in the 400m Freestyle at the National Swimming Championship being held in Kandy a short while ago. He broke the previous best of 4.18.72 set by Heshan Unambuwe in 2007 by clocking in 4.11.19.