You are here News Aquatics හේශාන් ගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

හේශාන් ගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

E-mail Print PDF

සිංගප්පුරුවේදී පැවත්වෙන පළමු යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළලේ පිහිනුම් තරගාවලියේදි මීටර 50 පසු පස ආර ඉසව්වේ (බාලකා අවසන් පූර්ව තරගයේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට හේෂාන් උණම්බුව සමත් විය.

හෙෂාන් එම ඉස්ව්ව තත්පර 27.70 නිම කරමින් මෙම වාර්තාව පිහිටවූ නමුත් ඔහුට තරගයේදී හය වැනි තැන හිමි විය.

 

Add comment


Security code
Refresh