ප්‍රථමවරට පවත්වනු ලබන දකුණු ආසියානු වෙරළබඩ ක්‍රීඩා තරගාවලිය ලබන ඔක්තෝබර් මස 8 සිට 14 දක්වා හම්බන්තොට,තිස්සමහාරාම් සහ තංගල්ල යන නගරවලදි පැවත්වීමට කටයුතු සංවිධානය කර තිබේ, බිච් වොලිබෝල්, බිච් නෙට්බෝල්,බිච් කබඩි, බිච් පාපන්දු,බිච් පැසිපන්දු ඇතුළු ඉසව් 12ක් සදහා පදක්කම් 38ක් වෙනුවෙන් කළාපීය ක්‍රිඩක ක්‍රිඩිකාවන් මෙහිදි තරගවැදිමට නියමිතය, මෙහි නිල ලාංචනය ලෙස සලු පාලියෙ යොදාගෙන තිබේ.



