You are here News Aquatics ශ්‍රි ලංකාව දකුණු ආසියානු වෙරල ක්‍රිඩා පලමු පදක්කම දිනාගනි

ශ්‍රි ලංකාව දකුණු ආසියානු වෙරල ක්‍රිඩා පලමු පදක්කම දිනාගනි

E-mail Print PDF

දකුණු ආසියානු වෙරල ක්‍රිඩා තරගාවලියේ ශ්‍රි ලංකාව වෙනුවෙන් පලමු පදක්කම දිනා ගැනිමට මැරතන් පිහිනුම් තරගයට සහභාගි වු  තවමත් පාසැල් සිසුවකු වන කොළඹ ආනන්ද විදුහලේ පැතුම් එදිරිසිංහ සමත්වින. ඔහු විසින් එම තරගයේ ලෝකඩ පදක්කම දිනා ගැනිමට සමත් වු අතර ඒ අනුව දකුණු ආසියානු වෙරල ක්‍රිඩා තරගාවලියක ශ්‍රි ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනු ප්‍රථමයා බවට ඔහු ඉතිහාසයට එක්වින.


Add comment


Security code
Refresh