You are here News Athletics අසාෆා පවල්ට ඩේගු තරගාවලිය මග හැරේ

අසාෆා පවල්ට ඩේගු තරගාවලිය මග හැරේ

E-mail Print PDF

ජැමෙයිකානු කෙටිදුර ශූර අසාෆා පවෙල් හට කොරියාවේ ඩේගු නුවර පවත්වනු ලබන ලෝක මළල ක්‍රිඩා ශූරතා තරගාවලියට සහභාගිවීමට අවස්ථාව නොළැබී තිබේ, ඔහුව ආභාධයකට ලක්වීම නිසා මෙම තරගාවලියේ මී 100 ඉසව්ව සදහා ඔහුගේ සහභාගිත්වය අවිනිශ්චිත නමුත් සහය දීවිම සදහා ඔහු එක්විමට නියමිත බවක් වාර්ථා වේ, ඇමරිකානු ජාතික ටයිසන් ගේ ද ආභාධිත තත්වය නිසා මෙම තරගාවලියට එක් නොවේ.


Add comment


Security code
Refresh