You are here News Athletics උසේන් බෝල්ට් අවසානයේදි තරගයෙන් ඉවතට

උසේන් බෝල්ට් අවසානයේදි තරගයෙන් ඉවතට

E-mail Print PDF

ලෝක ශුර උසේන් බෝල්ට් මේ දිනවල කොරියාවේ ඩේගු නුවර පැවත්වෙන ලෝක මළල ක්‍රිඩා ශූරතා තරගාවලියේ අවසන් වටයේ තරගයදි වැරදි ආරම්භයක් ලබා ගැනිම නිසා තරගයෙන් ඉවත්වීමට සිදු වින. කෙසේ නමුත් ඔහුට මී200 සහ 100#4 තරගයනට සහභාගිවිමට අවස්ථාව තිබේ. මිටර් 100 තරගයේදි ජැමෙයිකාවේ බ්ලේක් රන් පදක්කම දිනා ගනු ලබූයේ තප්පර9.92 කින් තරගය නිමා කරමින්ය.


Add comment


Security code
Refresh