You are here News Athletics දකුණු ආසියානු වෙරල බඩ ක්‍රිඩා පලමු පදක්කම ඉන්දියාවට

දකුණු ආසියානු වෙරල බඩ ක්‍රිඩා පලමු පදක්කම ඉන්දියාවට

E-mail Print PDF

හම්බන්තොට දි ආරම්භවු දකුණු ආසියානු වෙරල බඩ ක්‍රිඩා තරගාවලියේ පළමු රන් පදක්කම දිනා ගැනිමට ඉන්දියානුවකු සමත්වින. අසුන් හැසිරවිම සදහා මෙම රන්පදක්කම දිනා ගැනිමට ඉන්දියාව සමත්වු අතර මෙය දකුණු ආසියානු වෙරළ බඩ ක්‍රිඩා තරගාවලියක දි දිනා ගත් පළමු රන්පදක්කම ලෙස ඉතිහාසයට එක්වින. එම තරගයේ රිදි පදක්කමත් ඉන්දියාවට හිමිවෙද්දි ලෝකඩ පදක්කම නේපාලයට හිමිවින.



Add comment


Security code
Refresh