පලමු වරට පැවත්වෙන දකුණු ආසියානු වෙරළ ක්‍රිඩා තරගාවලියේ පදක්කම් සටහනේ දෙවනි ස්ථානයේ රැදිසිටිමට සත්කාරක ශ්‍රි ලංකාවට මේ වනවිට හැකිවි තිබේ. ජිවිතාරක්ෂකයෝ මේ වනවිට ඉන්දියාව රන් පදක්කම් 9ක් ලබා පළමු ස්ථානයේ ද ශ්‍රි ලංකාව රන් පදක්කම් 6ක් ලබා දෙවනි තැනද රන් පදක්කම් 4 දිනා පාකිස්ථානය 3 තැනද මේ වනවිට හිමිකරගෙන තිබේ. ජිවිතාරක්ෂකයෝ මෙම රන් පදක්කම් සියල්ලම දිනා දිමට සමත්වු අතර බිච් වොලිබෝල් පිරිමි සහ කාන්තා ඉසව් 2හිම රන් පදක්කම දිනා ගැනිමට අවස්ථාව තිබෙන අතරම බිච් නෙට්බෝල් ඉසව්වහිද පදක්කම දිනා ගැනිමට හැකිවනු ඇතයි විශාල විස්වාසයක් තිබේ.



