වෙළදසේවා 20/20 ක්‍රිකට තරගාවලියේ වාර්ථාවු එකම ශතකය වාර්ථා කිරිමට මලින්ද වර්ණපුරට හැකිවින, ඒ යුනිචෙල්ලා කණ්ඩායම සහ වයස 20න් පහල කණ්ඩායම අතර තරගයේදිය එහිදි මලින්ද පන්දු 61දී හතරේ පහර 8ක් සහ 6පහර 8ක් සමගින් ලකුණු 117ක් වාර්ථා කිරිමට සමත්වින.