You are here News Cricket කපුගෙදරට නායකත්වය

කපුගෙදරට නායකත්වය

E-mail Print PDF

ඔක්තෝබර් මස 29-30 දිනවල චීනයේ පැවත්වෙන හොංකොං සය සාමාජික තරගාවලිය සදහා යන ශ්‍රි ලංකා කණ්ඩායම නම්කර තිබේ චාමර කපුගෙදර නායකයා ලෙස ද තිසර පෙරේරා උපනායකයා ලෙසද නම්කර තිබෙන මෙම කණ්ඩායමේ සෙසු සාමාජිකයන් ලෙස  අශාන් ප්‍රියන්ජන, ඩිල්ෂාන් මුනවීර, කුසල් ජනිත් සචිත් පතිරන හා චතුර පීරිස් නම්කර තිබේ.


Add comment


Security code
Refresh