දැනට ක්‍රිඩා අමාත්‍යංශයේ ක්‍රිඩා වෙද්‍ය ඒකකයේ ප්‍රධානියා ලෙස ක්‍රියා කරණ වෙද්‍ය ගීතාන්ජන මෙන්ඩිස් ඉවත්කිරිමට ක්‍රිඩා ඇමතිවරයා පියවර ගෙන ඇතයි වාර්ථා වේ. විශේෂයෙන්ම ඔහුට එරහිව චෝදනා රැසක් එල්ලවි තිබෙන අතරම පසුගිය කාලයතුල දි තහනම් උත්තේජක චෝදනා ක්‍රිඩකයන් රැසකටම එල්ල වු අතර එම තහනම් උත්තේජක අධිකාරියේත් සභාපතිවරයා මොහු වේ, තවද ගිනස් වාර්ථා කමිටු සභාපතිවරයා ලෙස ඔහුගේ කටයුතු වලට එරහිව ද චෝදනා රැසක් එල්ලවි තිබින.



