You are here News Cricket හේ, ජෙෆ් මාෂ් නම්විය

හේ, ජෙෆ් මාෂ් නම්විය

E-mail Print PDF

ශ්‍රි ලංකා ක්‍රිකට ආයතනය ඉදිරි දෙවසරක කාළය සදහා නව පුහුණුකරුවකු සේවයට බදවාගෙන තිබේ, ඔහු ජෙෆ් මාෂ්ය 1987දි ප්‍රථමවරට ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලෝක කුසලානය දිනා ගැන්නාවිට එම කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා මොහුය. දෙවනිවරට ඔස්ට්‍රේලියාව ලෝක කුසළානය ලබා ගන්නා අවධියේ කණ්ඩායමේ පුහුණුකරු මාෂ් ය. ලංකාවට දෙවනි ලෝක ශූරතාවය ලබා දිම මොහුගේ කාර්යය වියයුතුය.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 50ක් සහ එක්දින තරග 117ක් සදහා ක්‍රිඩා කර තිබෙන මාෂ්ගේ පුත්‍රයාද වත්මන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සාමාජිකයෙකි. මාෂ් සිම්බාබ්වේ කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසද ක්‍රියා කරතිබේ මාෂ්ට පෙර ට්‍රෙවො බෙලිස්, ඩේව් වට්මොර්,ටොම් මුඩි යන ඔස්ට්‍රේලියානුව මාෂ්ට පෙර ශ්‍රි ලංකාවට සිය සේවය ලබාදි තිබේ. මාෂ්ට ලංකාව වෙනුවෙන් කලයුතු ක්‍රියාකාරකම් රැසකි ඔහු පවසා තිබුනේ කණ්ඩායම වෙනුවෙන් සැලසුම් රැසක් ඔහු විසින් සුදානම් කර තිබෙන බවයි ඉදිරි තරගාවලියන් සමගින් ඔහු කෙලෙසක ක්‍රියාත්මක වනු ඇතිදැයි අපට දැකගත හැකිය එතෙක් අප බලා සිටිමු.



Add comment


Security code
Refresh