පාකිස්ථානය හා ශ්‍රි ලංකාව අතර පැවත්වෙන ක්‍රිකට තරගාවලිය සදහා නම්කර තිබු ශමින්ද එරංග අභාධයකට ලක්විම නිසා නවක තුන් ඉරියව් ක්‍රිඩක කෝසල කුලසේකර ශ්‍රි ලංකා සංචිතයට නම්කර තිබේ මහනුවර විද්‍යාර්ථ විදුහලේ ආදි සිසුවකු වන කෝසල කුලසේකර එන් සී සී ක්‍රිඩා සමජයේ සාමාජිකයෙකි.



