You are here News Cricket සන්ගා බේරා ගනි

සන්ගා බේරා ගනි

E-mail Print PDF

ශ්‍රි ලංකාව සහ පාකිස්ථානය අතර පැවති ටෙස්ට් තරගය පරාජයේ අවමානයෙන ගලවා ගැනිමට ද්විත්ව ශතකයක් වාර්ථා කල කුමාර් සංගක්කාර සමත්වින, ඔහුට මනා සහයක් ලබා දුන් ප්‍රසන්න ජයවර්ධනයන් ශතකයක් වාර්ථා කළ අතර 6වෙනි කඩුල්ල සදහා ඔවුන් දෙදෙනා විසින් ද්විත්ව ශතක සබදතාවයක් පිහිටුවනු ලැබිය,මෙම තරගයේදිත් සුපුරුදු ලෙසම අනෙක් පිතිකරුවන්ගෙන් නිසි දායකත්වයක් නොලැබුණු අතර ත්‍රරගය ජය පරාජයෙන් තොරව අවසන් වින.


Add comment


Security code
Refresh