You are here News Football

Football

ට්‍රෙවෙස්ට තහනමක්

E-mail Print PDF

මැන්චෙස්ටර් සිටි කණ්ඩායම කාලොස් ට්‍රෙවෙස්ට එරහිව තහනමක් පැනවිමට කටයුතුකර තිබේ එයට හේතුව නම් බයෙන් මියුනිච් කණ්ඩායම සමග තරගය ගෝල 2-0 ලෙස පරාජයට පත්විමත් සමගම අතිරේක ක්‍රිඩකයකු ලෙස කටයුතුකිරිම ට්‍රෙවෙස් විසින් මගහැර දැමිමයි මෙනිසා ඔහුට එරහිව මෙමෙ ක්‍රියා මාර්ගය ගැනීමට කටයුතු කල බැව් මැන්චෙස්ටර් සිටි කළමණාකාර රොබර්ට මැසිනි පවසා තිබිණ.


ට්‍රෙවෙස් මැන්චෙස්ටර් සිටි හැරයාමට සැරසේ

E-mail Print PDF

මැන්චෙස්ටර් සිටි කණ්ඩායම වෙනුවෙන් වසර 2014 දක්වාම කොන්ත්‍රාත් ගිවිසුමකට එලබ සිටි සුපිරි ක්‍රිඩක කාලොස් ට්‍රෙවෙස් මෙම දෙසැම්බර්මස සිට එම ගිවිසුමෙන් ඉවත්විමට අවසර ඉල්ලා ඇතයි වාර්ථා වේ.පවුම් මිලියන 40ක ගිවිසුමක් සදහා ඔහු එකගව තිබින.කෙසේ වුවද මැන්චෙස්ටර් සිටි බළධාරින් ඔහුට ඒ සදහා අවසර ලබා දි තිබේ ඔහුගෙන් ඇතිවන පුරප්පාඩුවට නව ක්‍රිඩකයන් බදවා ගැනිමට ඔවුන් යොමුවි ඇති බවද වාර්ථා වේ. ආජන්ටිනා කණ්ඩායමේ ක්‍රිඩකයකුවන ට්‍රෙවෙස් මීට පෙර බොකා ජුනියර්ස්,වෙස්ට් හැම්, මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම් සදහා ද ක්‍රිඩා කර තිබේ. ආජන්ටිනාව වෙනුවෙන් තරග 59 දි ගෝල 13ක් වාර්ථා කර තිබෙන ට්‍රෙවෙස් ආජන්ටිනාවේ දක්ෂ ගායකයකු ලෙසද ප්‍රකටය.


පාපන්දු පරාදයි

E-mail Print PDF
2014 ලෝක කුසලනය සදහා සුදුසුකම් ලැබිමේ තරගාවලියේ ශ්‍රි ලංකාව සහ පිලිපිනය සමග අද දින මැනිලා නුවර පැවති තරගයේදි ගෝල 4-0 ලෙස ශ්‍රි ලංකා කණ්ඩායමට අන්ත පරාජයකට ලක්විමට සිදුවු අතර ඒ අනුව තරගාවලියේ ඉදිරියට පිවිසිමේ වරමද ගිලිහියන ලදි.


Last Updated on Monday, 04 July 2011 06:38

රේනා ගේ හර්නියා සැත්කම සාර්ථකයි

E-mail Print PDF

ලිවර්පූල් කණ්ඩායම නියෝජනය කරන පෙපේ රේනා හර්නියා සැත්කම සාර්ථකව නිම කල බව ලිවර්පුල් කණ්ඩායම සදහන් කර තිබින, දක්ෂ ගෝල රකින්නකුවන රයිනා ස්පාන්ය කණ්ඩායමේ ක්‍රිඩකයෙකි.



බ්ලැටර් සිව්ව්නි වරටත් සභාපති වේ

E-mail Print PDF

ලෝක පාපන්දු සම්මේලනයේ (ෆීෆා) සභාපති ධූරයට සිවුවන වරටත් සෙප් බිලැටර් තේරීපත් වී තිබේ.
ලෝක පාපන්දු සම්මේලනයට නව සභාපතිවරයෙකු තෝරාගැනීම සඳහා නිලවරණය අද (ජුනි 01) පැවැත්වුනු අතර, එහිදී ඡන්ද 186ක් ලබාගැනීමට 75 හැවිරිදි ස්විස් ජාතික බ්ලැටර් සමත් විය.
ඔහු 2015 තෙක් ෆීෆා සභාපති ධූරයේ රැඳී සිටීමට නියමිතයි.
සෙප් බ්ලැටර් ගේ එකම ප‍්‍රතිවාදියා ව සිටි මොහාමඞ් බින් හමාම්, පසුගියදා අල්ලස් චෝදනා එල්ලවීම හේතුවෙන් මෙම නිලවරණයෙන් ඉවත් විය.


Page 1 of 8

  • «
  •  Start 
  •  Prev 
  •  1 
  •  2 
  •  3 
  •  4 
  •  5 
  •  6 
  •  7 
  •  8 
  •  Next 
  •  End 
  • »