මැන්චෙස්ටර් සිටි කණ්ඩායම කාලොස් ට්‍රෙවෙස්ට එරහිව තහනමක් පැනවිමට කටයුතුකර තිබේ එයට හේතුව නම් බයෙන් මියුනිච් කණ්ඩායම සමග තරගය ගෝල 2-0 ලෙස පරාජයට පත්විමත් සමගම අතිරේක ක්‍රිඩකයකු ලෙස කටයුතුකිරිම ට්‍රෙවෙස් විසින් මගහැර දැමිමයි මෙනිසා ඔහුට එරහිව මෙමෙ ක්‍රියා මාර්ගය ගැනීමට කටයුතු කල බැව් මැන්චෙස්ටර් සිටි කළමණාකාර රොබර්ට මැසිනි පවසා තිබිණ.



