You are here News Golf

Golf

2011 මාස්ටර්ස් ගොල්ෆ් ශූරතාව අප්‍රිකානුවකුට

E-mail Print PDF

පසුගියදා නිමාවට පත්වු 2011 මාස්ටර්ස් ගොල්ෆ් ශූරතාවය දිනා ගැනීමට දකුණු අප්‍රිකාවේ චාර්ල් ස්වාර්ට්සෙල් සමත්වින. මෙය ඔහු විසින් ලැබු පලමු ප්‍රධාන පෙලේ ගොල්ෆ් ජයග්‍රහනයයි. අප්‍රිකානුවකු මෙම ජයග්‍රහනය ලැබු තෙවැනි අවස්ථාව මෙයයි. මෙහිදි ඔහු විසින් ප්‍රභල ටයිගර් වුඩ්ස්, ලුක් ඩොනල්ඩ්, ජෙසන් ඩේ, ඇඩම් ස්කොට් වැනි ප්‍රබල ක්‍රිඩකයන් පරාජය කරමින් මෙම ජයග්‍රහනය ලැබීම සුවිෂේශි වින.