You are here News Hockey

Hockey

චාල්ස් රොබින්සන් හොකී ශූරතාව ගුවන් හමුදාවට

E-mail Print PDF
බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති 13 වැනි චාල්ස් රොබින්සන් කුසලාන අන්තර් සමාජීය හොකී තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හිමිවිය.ජයග්‍රාහී හමුදා පිලට මුදලින් රුපියල් 15000 ක් සමග චාල්ස් රොබින්සන් කුසලානය හිමිවිය.
13 වසරක අතීතයකට හිමිකම් කියන චාල්ස් රොබින්සන් කුසලාන හොකී ඉතිහාසයෙහි ශූරතාව ගුවන් හමුදාව සතුවූ තෙවැනි අවස්ථාව මෙය වේ.1998 සහ 2008 යන දෙවසරේ ශූරතාව දිනා ගැනීමට මීටපෙර ගුවන් හමුදාවට හැකිවිය.
මෙවර තරගාවලියේ අනුශූරතාව පොලිස් පිළට හිමිවිය.

ලෝක හොකී ශුරතාව ඕස්ට්‍රේලියාවට

E-mail Print PDF

jir úis y;rlg miqj fydlS f,dal Y+r;dj Èkd.ekSug ´iafÜ%,shdj iu;a ú‚' bkaÈhdfõ kjÈ,a,s kqjr mj;ajkq ,enQ 2010 fydlS f,dal Y+r;d ;r.dj,sfhaÈ f.da, 2-1la f,i c¾uka lKavdhu mrdch lrñka fydlS f,dal Y+r;djg ysñlï lshkq ,enQfha ´iafÜ%,shdj fjkqfjka yhjeks ñks;a;=fõ§ tâjâ Tlavka iy 79 jeks ñks;a;=fõ§ Æla fvdak¾ jd¾;d l< f.da, 2 fya;=fjks' mrdð; c¾uka lKavdhu fjkqfjka 46 jeks ñks;a;=fõ§ fudßia *a,dfÜ úiska f.da,hla jd¾;d lrkq ,eî h'

óg fmr mej;s fydlS f,dal Y+r;d fol u msg msg u ch .kq ,enqfõ c¾uka lKavdhu úiska jk w;r" tys§ wkqY+r;djg ysñlï lshkq ,enQfha ´iafÜ%,shdkq lKavdhu hs'