You are here News Indoor චින්තනගේ ක්‍රීඩා දිවිය අවසන්!

චින්තනගේ ක්‍රීඩා දිවිය අවසන්!

E-mail Print PDF

ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරිතම බරඉසිලිමේ ක්‍රීඩකයකු වන චින්තන ගීතාල් විදානගේ පසුගියදා චීනයේ පැවති ආසියානු බර ඉසීලීමේ ශූරතාවලියෙදී පැවත්වූ අන්තරායක ඖෂධ භාවිතය පිළිබඳ පරීක්ෂණයෙදී වරදකරු වී ඇත. මේ පිළිබදව අන්තරායක් ඖෂධ පාලක මණ්ඩලය සහා ලෝක බර ඉසිලීමේ මණ්ඩලය ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත. මේ නිසා ඔහුගේ ඉදිරි ක්‍රීඩා දිවිය පිළිබඳ අවිනිෂ්චිත තත්වයක් දැන් උදාවී ඇත. කෙසේ වුවත් ඔහු මීට පෙර ලබා ගත් ජයග්‍රහණ වලට මෙමගින් බලපෑමක් ඇති නොවේ.



Add comment


Security code
Refresh