ජාතික චෙස් ශුරිය වන සචිනි රණසිංහට විදේශිය පුහුණු කරුවකුගේ සහය ලබා ගැනීමට ක්‍රිඩා අමාත්‍යංශයේ අනුග්‍රහය ලබා දි ඇතයි වාර්ථා වේ මාස 6ක කාල සිමාවක් සදහා මෙලෙස ක්‍රිඩා අමාත්‍යංශ අනුග්‍රහය ඇයට ලබා දි තිබේ.