You are here News Racing

Racing

පසද යාපා අබේවර්ධන අභියෝග පාපැදි තරගය 15 වෙනිදා

E-mail Print PDF

ලක්ෂ්මන් යාපා අබේවර්ධන පදනම මෙහෙයවනු ලබන පසද යාපා අබේයවර්ධන කුසලාන පාපැදි තරගාවලිය මේ මස 15 වෙනිදා දික්වැල්ල නගරයෙන් ආරම්භවේ දකුණු පළාත් පදිංචිකරුවන්ට විවෘත මෙම තරගයේ ජයග්‍රාහකයන්ට විශාල ලෙස ත්‍යාග පිරිනැමීමට සුදානම් කර තිබෙන අතර මාතර වැලිගම තෙලිජ්ජවිල මොරවක අකුරැස්ස කොටපොල කබුරුපිතිය තිහගොඩ මුලටියන හරහා හක්මනින් තරගය අවසන් විමට කටයුතු සංවිධානය කර තිබේ.



ඉන්දියන් ජී පී ජය සෙබස්තියන් වෙටල් ට

E-mail Print PDF

ඉරිදා (30) අවසන් වු ඉන්දියානු ෆෝමියුලා වන් තරගාවලියේ ජයග්‍රහණය ලබා ගනීමට රෙඩ් බුල් කන්ඩායමේ සෙබස්තියන් වෙටල් සමත්වුයේ මැක්ලරන් හි ජෙම්සන් බටන් දෙවන ස්ථානයට පත්කරමින්ය,තරගය ආරම්භයේ සිටම ඉදිරියෙන් ගමන් කරමින් පැහැදිලි ජයග්‍රහණයක් වාර්ථා කිරිමට වෙටල් සමත් වෙද්දි පිලිවෙල්න් තෙවන හා සිව්වන ස්ථාන ෆෙරාරි හි ෆ්‍රනාන්ඩෝ අල්ෆොන්සො සහ රෙඩ් බුල් හි මාක් වෙබර් හට හිමිවින.



සිංගප්පුරු ජි පි තරගාවලිය ඇරඹේ

E-mail Print PDF

සිංගප්පුරු ජී පී තරගාවලියේ සුදුසුකම් ලැබිමේ තරග මේ වනවිට පැවෙත්වෙන අතර දැනට ඉදිරියෙන් පසුවනුයේ රෙඩ් බුල් කණ්ඩායමේ සෙබස්තියන් වෙටල් ය,මැක්ලරන් හි ජෙම්ස් බටන් දෙවන තැනටත් රෙඩ්බුල් හි මාක් වෙබර් තෙවන තැනටත්, ෆෙරාරි කණ්ඩායමේ අලොන්සෝ හතරවෙනියා ලෙසත් මැක්ලරන්හි ලුවිස් හැමිල්ටන් පස්වෙනි තැනටත් මේ වනවිට පත්ව තිබේ.


ස්පීඩ් 2011 පන්නල දි

E-mail Print PDF

ස්පීඩ් මෝටර් තරගාවලියේ අවසන් අදියර හෙවත් සිව්වෙනි අදියර ඔක්තෝබර් මස 16 වෙනි දින පැවත්වීමට මේ වනවිට සියළු කටයුතු මේ වනවිට සූදානම් කරතිබේ, තරගාවලිය සදහා අයදුම්පත් ඔක්තෝබර් මස 7 දින දක්වා පැලවත්ත ස්පීඩ්‍රෝම් ආයතනයෙන් ලබා ගත හැකි අතර, මෙම තරගාවලිය මොබිල් අනුග්‍රාහකත්වයෙන් පැවත්වේ.


කැනේඩියානු ගෝන් ෆ්‍රි තරගාවලිය ජෙන්සන් බට්න් ජයගනි

E-mail Print PDF

තරගාවලියේ අවසන් වටය තුලදි ලෝක ශූර සෙබස්තියන් වෙටල් පරාජයට පත්කරමින් කැනේඩියානු ගෝන් ෆ්‍රි තරගාවලිය ජය ලබා ගැනීමට ජෙන්සන් බට්න්  සමත්වින. තරගය පවත්වා තිබෙනුයේ අධික වර්ෂාව මධ්‍යයේ වුවද ඔහු විසින් පරාජයට පත් කලේ අති දක්ෂයන් වන සෙබස්තියන් වෙටල්, මාක් වෙබර් මයිකල් ෂුමාකර් සහ ලුවිස් හැමිල්ට්න වැනි ධාවකයන් වීම සුවිෂේශි වින තවද ලිස්සන සුලු ධාවන පථයක ඔහුගේ රථය හැසිරවීම ද කාගේත් අවධානයට ලක්වී තිබින.

 


Page 1 of 4

  • «
  •  Start 
  •  Prev 
  •  1 
  •  2 
  •  3 
  •  4 
  •  Next 
  •  End 
  • »