You are here News Racing ස්පීඩ් 2011 පන්නල දි

ස්පීඩ් 2011 පන්නල දි

E-mail Print PDF

ස්පීඩ් මෝටර් තරගාවලියේ අවසන් අදියර හෙවත් සිව්වෙනි අදියර ඔක්තෝබර් මස 16 වෙනි දින පැවත්වීමට මේ වනවිට සියළු කටයුතු මේ වනවිට සූදානම් කරතිබේ, තරගාවලිය සදහා අයදුම්පත් ඔක්තෝබර් මස 7 දින දක්වා පැලවත්ත ස්පීඩ්‍රෝම් ආයතනයෙන් ලබා ගත හැකි අතර, මෙම තරගාවලිය මොබිල් අනුග්‍රාහකත්වයෙන් පැවත්වේ.


Add comment


Security code
Refresh