You are here News Racing සිංගප්පුරු ජි පි තරගාවලිය ඇරඹේ

සිංගප්පුරු ජි පි තරගාවලිය ඇරඹේ

E-mail Print PDF

සිංගප්පුරු ජී පී තරගාවලියේ සුදුසුකම් ලැබිමේ තරග මේ වනවිට පැවෙත්වෙන අතර දැනට ඉදිරියෙන් පසුවනුයේ රෙඩ් බුල් කණ්ඩායමේ සෙබස්තියන් වෙටල් ය,මැක්ලරන් හි ජෙම්ස් බටන් දෙවන තැනටත් රෙඩ්බුල් හි මාක් වෙබර් තෙවන තැනටත්, ෆෙරාරි කණ්ඩායමේ අලොන්සෝ හතරවෙනියා ලෙසත් මැක්ලරන්හි ලුවිස් හැමිල්ටන් පස්වෙනි තැනටත් මේ වනවිට පත්ව තිබේ.


Add comment


Security code
Refresh