ඉරිදා (30) අවසන් වු ඉන්දියානු ෆෝමියුලා වන් තරගාවලියේ ජයග්‍රහණය ලබා ගනීමට රෙඩ් බුල් කන්ඩායමේ සෙබස්තියන් වෙටල් සමත්වුයේ මැක්ලරන් හි ජෙම්සන් බටන් දෙවන ස්ථානයට පත්කරමින්ය,තරගය ආරම්භයේ සිටම ඉදිරියෙන් ගමන් කරමින් පැහැදිලි ජයග්‍රහණයක් වාර්ථා කිරිමට වෙටල් සමත් වෙද්දි පිලිවෙල්න් තෙවන හා සිව්වන ස්ථාන ෆෙරාරි හි ෆ්‍රනාන්ඩෝ අල්ෆොන්සො සහ රෙඩ් බුල් හි මාක් වෙබර් හට හිමිවින.



