You are here News Rugby

Rugby

දිල්හාන් කපිල සිල්වා මහතා යුගදිවියට පිවිසෙයි

E-mail Print PDF

හිටපු ප්‍රවීණ රග්බි ක්‍රීඩකයකු සහා වර්තමාන මහනුවර රග්බි ක්‍රීඩා සමාජයේ කළමණාකරු වන දිල්හාන් කපිල සිල්වා මහතා පසුගිය දා යුගදිවියට පිවිසුණා. ඔහුගේ අතගත් මනාලිය වූයේ ලංකාවේ ප්‍රවීණ රුපලාවණ්‍ය ශිල්පිණියක වන සුභාෂිණී ප්‍රියන්කා මෙනවියයි.

කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් අධ්‍යාපණය ලැබූ කපිල සිල්වා මහතා, ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම නියොජණය කල ක්‍රීඩකයෙකි.

මහනුවර ක්‍රීඩා සමාජය නියොජනය කර ඔහු, මහනුවර අන්තර් ලීග් රග්බි ශුරතාවය මහනුවරට ගෙන එන්න දායක විය.

ඔබ දෙපලගේ යුග දිවියට sport.lk අපගේ උණුසුම් සුබ පැතුම්.

Last Updated on Friday, 06 April 2012 13:09

රිචී මැකෝ 100 වෙනි තරගයත් සම්පූර්ණකරයි

E-mail Print PDF

නවසිලන්ත රග්බි නායක රිචි මැකෝ සිය 100වෙනි ජාත්‍යන්තර රග්බි තරගයට පසුගියදා සහභාගිවුයේ ප්‍රංශයට එරහිවය එම තරගයෙන් ලකුණු 37-17 ලෙස ජයගැනීමට නවසිලන්තය සමත්වින, තවද ජාත්‍යන්තර තරග 100ක් සදහා සහභාගිවු පලමු නවසිලන්ත ක්‍රිඩකයා බවට පත්විමටද රිචී මැකෝට හැකිවිය.


ත්‍රිත්ව සිංහයෝ බ්‍රැඩ්බි කුසලානය ලබා ගනී

E-mail Print PDF

රාජකිය විදුහල ලකුණු 40-5 ක් ලෙස පරාජයට පත්කරමින් ත්‍රිත්ව ක්‍රිඩකයන් අති විශිෂඨ ජයග්‍රහනයක් ලබා ගැනිමට සමත්විය.
තරගයේ පළමු අර්ධය අවසානයේ ලකුණු 21-0 ලෙස සටහන් වින. මෙවර තරගාවලිය පැවතියේ 67 වන වරටය මේ වනවිට ත්‍රිත්ව විදුහල 36 වරක් සහ රාජකිය විදුහල 30 වරක් ජය ලබා ඇති අතර 1992 පැවති තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමවින.


බ්‍රැඩ්බි පළමු ජය රාජකීයට

E-mail Print PDF

67 වෙනි වරට පවත්වනු ලබන බ්‍රැඩ්බි රගර් තරග මාලාවේ පලමු තරගය පසුගියදා නුවරදි පැවත්වනු ලැබිය,එහිදි පළමු අර්ධයේ සිටම ඉදිරියෙන් සිටි රාජකිය කණ්ඩායම තරගය අවසානයේ 33- 25ක් ලෙස ජයග්‍රහණය ලබා ගන්නා ලදි.ඒ සදහා ගෝල 2ක් උත්සාහක දිනුම් 2ක් සහ දඩුවම් පහර 3 ඇතුලත්වින.


කාල්ටන් සෙවන්ස් ජය ෆිජීට

E-mail Print PDF

කාල්ටන් සෙවන්ස් රග්බි තරගාවලිය අතිසාර්තක අයුරින් නිමවට පත්වින පුරා දින දෙකක් සුගතදාස පිටියේ පෑවත්වු මෙම තරගවලියෙ ශුරතව දිනාගෑනිමට ෆිජි බාබෙරියන් කන්ඩායම සමත් වු අතර එහි අනුශුරතාව ස්පාන්ය කණ්ඩායමට හිමිවින පලිහ කුසලානය සදහා නවසිලන්තය සමගින් චිනය තරගවෑදි අතර එහිදි ලකුණු 35-07 ලෙස චිනය පරදවමින් ජය ලබාගෙනිමට නවසිලන්තය සමත්වින.එක්සත් අරබි කණ්ඩායම 31-19 ලෙස පරදවමින් බදුන ශුරතාව දිනාගෑන්මට ශ්‍රී ලංකා කණ්ඩයම සමත්විය

Page 1 of 3

  • «
  •  Start 
  •  Prev 
  •  1 
  •  2 
  •  3 
  •  Next 
  •  End 
  • »