නවසිලන්ත රග්බි නායක රිචි මැකෝ සිය 100වෙනි ජාත්‍යන්තර රග්බි තරගයට පසුගියදා සහභාගිවුයේ ප්‍රංශයට එරහිවය එම තරගයෙන් ලකුණු 37-17 ලෙස ජයගැනීමට නවසිලන්තය සමත්වින, තවද ජාත්‍යන්තර තරග 100ක් සදහා සහභාගිවු පලමු නවසිලන්ත ක්‍රිඩකයා බවට පත්විමටද රිචී මැකෝට හැකිවිය.



