You are here News Rugby ඉතිහාසය ප්‍රතිනිර්මාණ කරමින් නවසීලන්තය ජයගනි

ඉතිහාසය ප්‍රතිනිර්මාණ කරමින් නවසීලන්තය ජයගනි

E-mail Print PDF

නවසිලන්තයේ පැවති රග්බි ලෝක ශූරතා තරගාවලියේ අවසන් තරගයේදි තියුණු ජයග්‍රහනයක් ලබා ගැනුමට නවසිලන්තය අද සමත්වින,රග්බි ලෝක සූරතාවය ආරම්භවු 1987 වසරේදි ද මෙලෙසින්ම ප්‍රංශය හා නවසිලන්තය අවසන් තරගයට සහභාගිවි එහිදි නවසිලන්තය ජය ලබා ගන්මට සමත්වින, තරගයේ ලකුණු තත්වය 8-7 ලෙස සටහන්වු මෙම තරගයේදි නවසිලන්ත කණ්ඩායමට ප්‍රභල තර්ජනයක් ලබා දිමට ප්‍රංශ ක්‍රිඩකයෝ සමත්වින අවසන් මිනිත්තු කිහිපය තුලදි ඩ්‍රොප් ගෝලයක් වාර්ථා කිරිමට ප්‍රංශයට හැකිවුනි නම් තරගයේ තිරණය වෙනස්විමත ඉඩ තිබින කෙසේ හෝ රිචි මැකෝගේ නායකත්වය යටතේ නවසිලන්තය ඉතිහාසයේ දෙවනිවරටත් සත්කාරකත්වය ලබා දෙමින් ලෝක ශූරතාවයට හිමිකම් කියනු ලැබිය.


Add comment


Security code
Refresh