කාල්ටන් සත් සාමාජික රග්බි තරගමාලාවේ පළමු කොටසේ ජයග්‍රහණය ලබා ගන්මට අම්ජාඩ් බක්ස් ප්‍රමුඛ සදර්න් ෂාක්ස් කණ්ඩායම සමත්වින මහනුවර පවති මෙම තරගයේදි මෙවුන් වෙතින් පරජයට පත්වුයේ ෆසිල් මර්ජා ගේ නායකත්වයෙන් යුතු සෙන්ට්‍රල් කින්ස් කණ්ඩායමයි, තරගාවලියේ අනෙක් කොටස 5-6 දිනවලදි කොළඹදි පැවත්වීමට නියමිතයි.



