ඩි එස් අයි ආයතනය ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව සංවිධානය කරණ ඩී එස් අයි සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් ශුරතා තරගාවලියේ දිස්ත්‍රික් මට්ටමේ තරග අද දින සිට ආර්ම්භවේ.මෙවර තරගාවලිය සදහා පාසැල් කණ්ඩායම් 5000ක් ඉක්මවා සහභාගිවන අතර 13 වෙනි වරටත් තරගාවලියට අනුග්‍රහය ලබා දෙනුයේ ඩි එස් අයි ආයතනයයි.

Volleyball



