You are here News Volleyball අසියානු වෙරළ වොලිබෝල් අනුශූරතාව ශ්‍රි ලංකාවට

අසියානු වෙරළ වොලිබෝල් අනුශූරතාව ශ්‍රි ලංකාවට

E-mail Print PDF

චීනයේ ලියූෂන්සුයි නුවර පැවති අසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ අනුශූරාතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. අවසන් වටයේ දී නවසිලන්ත පිල හමුවේ ශ්‍රී ලංකා පිල තරග වට 2-0 වශයෙන් පරාජයට පත් විය. ශ්‍රී ලංකා නාවික හමුදා වේ මහෙෂ් පෙරේරා සහා බොම්බුවල  වසන්ත යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා පිළට ඇතුලත් වූහ.

Add comment


Security code
Refresh